දේශීයව්‍යාපාරික

මෙවර තේ වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑම් මිලියන 07ක් අලෙවි වේ

(UTV | කොළඹ) – මෙවර තේ වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑම් මිලියන 07ක් පමණ අලෙවි වූ අතර, ඉන් පහත රට තේ තොගය කිලෝග්‍රෑම් මිලියන 2.7ක්.

එහිදී රුසියාව, අසර්බයිජානය සහ තුර්කියෙන් ඉහළ ඉල්ලුමක් හිමිව ඇත.

එමෙන්ම, සියළුම තේ වගාකරන ප්‍රදේශවල දැනට පවතින වියළි කාලගුණය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ දී සැපයුම පහත වැටෙනු ඇති බවද තැරැව්කරුවන් සඳහන් කළේ

Related posts

බෝ නොවන රෝග සඳහා සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය කරයි.

Editor O

වරායේ බහාලුම් නිශ්කාශනය ප්‍රමාදවීමේ ගැටළුවට ජනාධිපති මැදිහත්වෙයි.

Editor O

Leave a Comment