දේශීයප්‍රමුඛ පුවත 3

විදුලිය බිඳ වැටීම පිළිබඳ වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට

(UTV | කොළඹ) –  මුළු දිවයිනටම විදුලිය බිඳ වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (26) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නියෝජිතයින් 9 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව විසින් සකස් කළ අදාළ වාර්තාව පෙරේදා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත භාර දෙනු ලැබීය.

විදුලිය බිඳ වැටීම පිළිබදව සොයා බැලීමටත් එවැනි තත්ත්වයක් නැවත ඇතිවීමේ ප්‍රවණතාව අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව හඳුනා ගැනීමටත් කමිටුවක් පත් කෙරුණේ මහාචාර්ය රාහුල අතලගේගේ මූලිකත්වයෙනුයි.

Related posts

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ගැන විශේෂ තීරණයක්

Mohamed Dilsad

රාජ්‍ය ආයතන ගණනක් ඈවර කිරීමට ගත් තීරණය ගැන ආණ්ඩුව කරුණු වසන් කරනවා – දුමින්ද නාගමුව

Editor O

ආනයනය කළ ලුණු තොග ජනවාරි 27 මෙරටට

Editor O

Leave a Comment