ව්‍යාපාරික

රත්‍රන් මිල පහළ බසී

(UTV | කොළඹ) – වෙළඳපොළේ රන් මිල පහත බැස ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මේ වනවිට කැරට් 22 රන් පවුමක මිල ලෙස සටහන් වන්නේ රුපියල් 91,000 ක මිල ගණන් වලට වන අතර , කැරට් 24 රන් පවුමක මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 99, 000 ක් ලෙසයි.

කොව්ඩ් 19 වසංගත තත්වයත් සමග මෙරට රන් වෙළඳපොළේ මිල සීඝ්‍ර ලෙස ඉහළ ගියේය.

Related posts

ජ්‍යෙෂ්ඨ පුරවැසි, බැංකු ස්ථාවර තැන්පත් පොලී අනුපාත පිළිබඳ වාර්තාව ජනාධිපතිගේ අවධානයට

Editor O

පරාටේ නීතිය නිසා ගැටළුවලට මුහුණදුන් 127ක් දිවි නසාගෙන

Editor O

ලොතරැයි මුුද්‍රණය පෞද්ගලික අංශයට

Editor O

Leave a Comment