දේශීය

පාර්ලිමේන්තු මහජන ගැලරිය අමුත්තන්ට වැසේ

(UTV |කොළඹ) –  අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවා තිබේ.

ඒ අනුව කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශවලට යටත්ව මෙම තීරණය ගෙන ඇති අතර පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ  නැවත දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බවයි.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම් දීමට සුදානම් බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

ඔබ වගා කරන්න : අපි විකුණන්නම් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

ගෑස් සදහා සැලසුම් සහගත ගෙවීමක්

Mohamed Dilsad

ගැටුමක් සමථ කිරීමට ගිය ලොකු නුවන් ට නොසිතූ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment