දේශීයප්‍රමුඛ පුවත 2

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය අදත්

(UTV | කොළඹ) – ඉදිරි මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය අද (28) දිනයේදීත් පැවැත්වෙනු ඇත.

අනතුරුව විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පවත්වා හෝ නොමැතිව එය සම්මත කරගැනීමට නියමිතය.

රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අවසර ඉල්ලමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනු ලැබුවේය.

Related posts

ගුරු වැටුප් විෂමතා සම්පූර්ණයෙන් ගෙවීමට තීරණයක්

Mohamed Dilsad

අගමැති ධූරය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න කැමතියි – එජාප, කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය

Editor O

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment