දේශීය

තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් අඛණ්ඩව

(UTV| කොළඹ) – ගමනාන්ත කිහිපයක් සඳහා අඛන්ඩව ගුවන් ගමන් සිදුකිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇත.

ඒ අනුව ඉතාලියේ – මිලාන්, එක්සත් රාජධානියේ – ලන්ඩන්, ජපානයේ – ටෝකියෝ, මාලදිවයිනේ – මාලේ,  ජර්මනියේ – ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ – පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ – සිඩ්නි වෙත ගුවන් ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන්සේවය පවසයි.

එම ගුවන්ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගාල්ල, නුවර සහ කොළඹ කාර්යාල හරහා හෝ එම ගුවන්සේවයේ වෙබ් අඩවිය හරහා ආසන වෙන්කරවා ගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන්සේවය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීම ඇරඹේ

Mohamed Dilsad

තිලිණි ප්‍රියමාලි ගණුදෙනුවට පරීක්ෂණයක් ඉල්ලා ගම්මන්පිල සී.අයි.ඩී.යට

Mohamed Dilsad

චිචීගේ රොකට්ටුවෙන් (සුප්‍රීම්සැට්) වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් රටට ආදායම් ලැබෙනවා -අගමැති හරිනි

Editor O

Leave a Comment