දේශීය

ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක්

(UTV | කොළඹ) – කොළඹ ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක් සිදුවූ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ ප්‍රකාශ කළාය.   

මෙම දරුවන් පස් දෙනාම ගැහැණු ළමුන් බවත් දරුවන් සහ මව නිරෝගී සුවයෙන් පසුවන බවද මෙහිදී ඇය සඳහන් කළාය.

ගම්පහ – පැපිලියවෙල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මවකට දාව මෙම දරු උපත් සිදුවිය.

Related posts

සුජීව සේනසිංහ සහ අබ්දුල් වාහිද් යන මන්ත්‍රීවරු කාරක සභා කිහිපයකට පත් කරති.

Editor O

මහ මැතිවරණයට පැෆරල් නිරික්ෂකයන් 5,000 ක්

Mohamed Dilsad

අධිකරණ ඇමතිට එරෙහි වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ කරයි.

Editor O

Leave a Comment