දේශීයප්‍රමුඛ පුවත 1

විදේශගතව සිටින තවත් ලාංකිකයන් රැසක් දිවයිනට

(UTV | කොළඹ) – එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍යවල සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 322 ක් අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

එක්සත් අරාබියේ සිට 280 දෙනෙක් ද, කටාර් රාජ්‍යයේ දෝහා සිට මගීන් 42 දෙනෙකු එ‍ලෙස පැමිණ ඇත.

මෙම සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන්තොටුපළ තුළදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

Related posts

අවුරුදු සමයේ රතිඤ්ඤා භාවිතයේදී සැලකිලිමත් වන්නැයි උපදෙස්

Mohamed Dilsad

ගම්මන්පිළට ඇමරිකාවට යාමට අධිකරණයේ අවසර

Mohamed Dilsad

විශ්වසභංගයට විරුද්ධව ඡන්දය දෙන්න සල්ලි ගත් බවට චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment