දේශීයප්‍රමුඛ පුවත 1

චෝදනා ලැබූ සම්පායෝ ඇප මත නිදහස්

(UTV |කොළඹ) – මිගමුව  බන්ධනාගාර පොලිස් අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් තිදෙනෙකුට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසකට විශේෂ පහසුකම් සැපයීම සහ විවිධ වංචනික කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට සහ තවත් නිලධාරින් තිදෙනෙකුට චෝදනා එල්ල කෙරුණි.

ඒ අනුව හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ පසුගිය 02 වන දා පොලීසියට භාර වූ අතර ඉන්පසු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණි.

Related posts

කාබන් බද්දට රජයේ සියලුම වාහනත් යටත් වෙයි…

Mohamed Dilsad

අදත් පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

කොළඹ ජාතික රෝහලෙන් රෝගීන්ට ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

Mohamed Dilsad

Leave a Comment