දේශීයප්‍රමුඛ පුවත 2

රියදුරන් චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වෙයි

(UTV |කොළඹ) – චීන මැදිරි සහිත දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බව දුම්රිය එන්ජිං රියදුරන්ගේ සංගමය පවසයි.

ඔවුන් සඳහන් කරන්නේ චීන මැදිරි සහිත දුම්රිය ධාවනයේදී  තිරිංග දෝෂ හේතුවෙන් එම මැදිරි සහිත දුම්රිය ධාවනය අවධානම් බවයි.

දුම්රිය එන්ජිං රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ ඒ අනුව ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වූ බවයි.

Related posts

දිනේෂ්ට සහ ජොන්ස්ටන්ට පාර්ලිමේන්තු තනතුරු

Mohamed Dilsad

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට දීප ව්‍යාප්ත වැටලීම්

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment