දේශීයප්‍රමුඛ පුවත 1

විසි වන සංශෝධනයේ කෙටුම්පත් නීතිපතිවරයා වෙත

(UTV |කොළඹ) – විසිවන සංශෝධනයේ කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කෙරේ.

අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එය නීතිපතිවරයාගේ නිරීක්ෂණ සඳහා එවා ඇති බව රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පැවසීය.

Related posts

රුපියල් 35කට ආනයනික බිත්තර සතොසෙන්

Mohamed Dilsad

නවසීලන්තය පරදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජයගනී

Editor O

ගෙවී ගිය ටයර් පිළිබඳ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment