දේශීය

එජාප පළාත් පාලන නියෝජිතයින් පිළිබඳව අධිකරණයෙන් නියෝගය‍ක්

(UTV | කොළඹ) – සමගි ජනබලවේගයට සහය පළ කිරීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අහිමි වූ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් 38 දෙනෙකු සම්බන්ධයෙන් ලබන 10 වනදා තෙක් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම් දී තිබේ.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව එජාප පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් අද සලකා බැලීමෙන් පසුව අදාළ දැනුම්දීම සිදුකර ඇත.

Related posts

PHI වැඩවර්ජනය අවසන් වෙයි

Mohamed Dilsad

මැතිවරණයට එරෙහිව ගොනු කල පෙත්සම් සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

සත්‍ය සහ සංහිදියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය මොණරාගල දී

Editor O

Leave a Comment