විදෙස්

නරේන්ද්‍ර මෝදිගේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

(UTV | ඉන්දියාව) –  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්විටර් ගිණුමට සහ පෞද්ගලික වෙබ් අඩවියට මෙන්ම ජංගම දුරකථන යෙදවුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඕස්ට්‍රේලියාවට නව උප අගමැතිවරයෙක්

Mohamed Dilsad

ඇමරිකා ජනාධිපතිගෙන් යුක්‍රේනය ගැන සුබවාදී පිළිතුරක්

Editor O

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment