දේශීය

මහරගම මාරක අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –  මහරගම නාවින්න ප්‍රදේශයේදී මෝටර් රථයක් ගසක ගැටීමෙන් පුද්ගලයන් 02 දෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

අද අලුයම 01 .45 ට පමණ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව හා තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් කල පිරිසක්.

මියගිය දෙදෙනාගේ මළ සිරුරු කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය විමර්ශණ මෙහෙයවනු ලබයි.

Related posts

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ පත් කරයි.

Editor O

රග්බි ගැසට්ටුවට එරෙහිව අතුරු තහනමක්

Mohamed Dilsad

ප්‍රදේශ දෙකක භූචලන

Mohamed Dilsad

Leave a Comment