දේශීයප්‍රමුඛ පුවත 2

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට විද්වත් කමිටුවක්

(UTV | කොළඹ) – නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් පත්කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

Related posts

අධිවේගී මාර්ගත් වසා දැමේ

Mohamed Dilsad

එන්නත් 02 ම ඇති ලාංකිකයන්ට UAE යාමේදී PCR අවශ්‍ය නෑ

Mohamed Dilsad

මහජන ගැටලූ වලින් 28000 කට පමණ විසඳුම් ලබාදී අවසන්

Mohamed Dilsad

Leave a Comment