ක්‍රීඩා

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අදහස් ගෙන සැකසෙන නව ක්‍රීඩා පනත

(UTV |කොළඹ) – නව ක්‍රීඩා පනතක් හදුන්වාදීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ,කේෂ්ත්‍රයේ විශේෂ දැනුම ඇති පුද්ගලයන්ගේ අදහස් ලබා ගැනීම වඩා වැදගත් වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජාතික ක්‍රීඩා සභාවේ නිළධාරීන් හමුවේ අදහස් දක්වමිනි.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාවේ කාර්යක්ෂමතාව,සාධාරණත්වය මෙන්ම ප්‍රගතිය ද වර්ධනය කිරීම සඳහා,සෑම ක්‍රීඩා සංගමයකම, හා මහජනතාවගේ ද අදහස් හා සහභාගීත්වය ලබාගැනීම අතිශය වැදගත් වන බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ඉදිරියේදී අළුත් ක්‍රීඩා පනතක්

Mohamed Dilsad

2020 බාලිකා පාපන්දු ලෝක කුසලානයත් කල් යයි

Mohamed Dilsad

කුලසේකරගේ සමුගැනීම ගැන ලසිත් කියූ සංවේදී කතාව(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment