විදෙස්

තවත් මාස 3 කට විදේශිකයන්ට ඕස්ට්‍රේලියාවට ඇතුළ්වීම තහනම්

(UTV | ඕස්ට්‍රේලියාව) – විදෙස් සංචාරකයන්ට රටට ඇතුලුවීම තහනම් කරමින් පණවා ඇති නියෝගය තවත් මාස 03 කින් දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව දෙසැම්බර් 17 වනදා තෙක් එරට සංචාරය කිරීමට විදේශීය සංචාරකයන්ට අවසර හිමිවන්නේ නැත.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

 

Related posts

ඇමරිකානු නව ජාතික ආරක්ෂක උපදේශක පත්කෙරේ

Mohamed Dilsad

ස්පාඤ්ඤයට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

Mohamed Dilsad

IS සංවිධානයට සම්බන්ධ එකසිය පනහකට වැඩි පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment