දේශීය

තවත් ආසාදිතයන් 11 ක් පූර්ණ සුවය ලබයි

(UTV | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.  

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2918 ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

රිෂාඩ් බදියුදීගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

Mohamed Dilsad

එජාප නායකත්වය ගැන අදත් සාකච්ඡා

Mohamed Dilsad

රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීමෙන් හතරවන විනිසුරුවරයත් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment