ක්‍රීඩා

බාර්සිලෝනා කණ්ඩායමෙන් තමන් ඉවත් නොවන බව මෙසී කියයි

(UTV | ආර්ජන්ටිනා) – තමා බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත්ව යෑමට ගත් තීරණය වෙනස් කළ බව සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී කියා සිටී.

ලොව වටිනාම පාපන්දු ක්‍රීඩකයා ලෙස හය වරක්ම ඔහු කිරුළු පැළඳුවහ.

තමාට බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත්ව යෑමට අවසර දෙන ලෙස ඉල්ලා පසුගිය සතියේ බාර්සිලෝනා සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නේය.

වර්තමාන ගිවිසුම අනුව මෙසීට බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත්ව යා හැක්කේ 2021 දීය.

 

Related posts

ක්‍රිකට් ක්‍රීඩාවේ ” ඩක්වර්ත් – ලුවිස් ” න්‍යායේ නිර්මාතෘ ජීවිතක්ෂයට

Editor O

උතුරු කොරියාව ටෝකියෝ ඔලිම්පික් උළෙලින් ඉවත් වෙයි

Mohamed Dilsad

2021 කාන්තා රග්බි තරගාවලිය නවසීලන්තයේදී

Mohamed Dilsad

Leave a Comment