දේශීය

අශෝභන ලෙස හැසිරුණු බාලවයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

(UTV |අනුරාධපුරය ) – අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක අශෝභන ලෙස හැසිරුනු බාලවයස්කාර යුවල ඇතුළු 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට හෙන තිබේ.

ඔවුන් අවුරුදු 14 සහ 15 වයස්වල පසුවන බාලවයස්කාරුවන් බව පොලිසිය පවසයි.

මෙහිදී පෙම්වතුන් ඇතුලු 110 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts

ඉන්දීය දුම්රිය මැදිරි පිළිබඳ පරීක්ෂණයක්

Mohamed Dilsad

මධුෂ් සමග සබඳතා පැවැත්වූ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා  රෝගයේ  අලුත්ම තත්වය

Mohamed Dilsad

Leave a Comment