දේශීය

තද වැසි සමඟ නාය යෑමේ අනතුරු ඇඟවීම්

(UTV |කොළඹ) – දිස්ත්‍රික්ක පහක් සඳහා නාය යෑමේ අවදානම් නිකුත් කෙරේ.

ඒ අනුව   කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රතනපුර දිස්ත්‍රික්ක වලට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

Related posts

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකළ කාන්තාව රිමාන්ඩ්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

Editor O

Leave a Comment