ක්‍රීඩා

IPL කාලසටහන නිකුත් කෙරේ

(UTV |ඉන්දියාව)  – ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කරයි.

මෙම තරඟාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් අවස්ථා කිහිපයකදී කල් දැමුණි.

අබුඩාබි හිදී ලබන 19 වන දා මෙම තරගාවලිය ආරම්භ වේ.

එහිදී පළමුවෙන් මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරඟය පැවැත්වේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නොවැම්බර් 10 වන දා අවසන් වීමට නියමිතය.

Related posts

“ෂේන් වෝන්ගේ මරණය සැක නෑ” – තායිලන්ත පොලිසිය

Mohamed Dilsad

කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූකරු ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

Mohamed Dilsad

Leave a Comment