දේශීය

බස්නාහිර සිදුකළ වැටලීමකදී 1287 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුල ඊයේ (06) දින සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමකදී සැකකරුවන් 1287ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 519 ක්, විවිධ අපරාධ සදහා අවශ්‍ය කරන සැකකරුවන් 73 ක්, දූෂණ වැරදි සඳහා සැකකරුවන් 637 දෙනෙක් ඇතුළත් වෙයි.

Related posts

කුවේටයේ සිටින ලාංකිකයන් පිරිසක් හෙට දිවයිනට

Mohamed Dilsad

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සති අන්තයේ දිවයිනට

Mohamed Dilsad

අධ්‍යාපනයේ අලුත් වෙනසක්

Editor O

Leave a Comment