විදෙස්

දකුණු පිලිපීනයේ භූ කම්පනයක්

(UTV | පිලිපීනය) – දකුණු පිලිපීනයේ තලගුටොං ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනයෙන් දකුණු පිලිපීනයේ සිට කිළෝමීටර 20 ක ප්‍රදේශයකට බලපෑම් එල්ල වී ඇති බවද අදාළ වාර්තාවල සඳහන්.

කෙසේවෙතත් භූකම්පනයෙන් සිදුවු හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.

එම ප්‍රදේශයට ආපදා කණ්ඩායම් යොමුකිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇත.

Related posts

මීළඟ ඇමෙරිකානු ජනාධිපති සහ ලෝක නායකයින් අතර දුරකථන සංවාද

Mohamed Dilsad

ඩෙබී සුළි සුළඟින් පසු ක්වීන්ස්ලන්තයට ගංවතුර අවධානමක්

Mohamed Dilsad

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ඇමෙරිකාව පිළිගනී

Mohamed Dilsad

Leave a Comment