දේශීය

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කළුතර) – කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයීම අත්හිටුවනු ලැබේ.

මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, නාගොඩ, කළුතර උතුර සහ දකුණ යන ප්‍රදේශවලටයි.

Related posts

පළමු නිල ඡන්ද ප්‍රථිඵලය 06 වනදා පස්වරුවේ දී

Mohamed Dilsad

“EPF එක අධිභාර බද්දෙන් ඉවත්කරන්නැයි අද දැනුම් දෙනවා”

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් තිදෙනෙක් ගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment