ගොසිප්

ගව ඝාතනය තහනම්.

(UTV |කොළඹ) – මෙරට ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබේ.

අද (08) ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම යෝජනාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ගවයන් ඝාතනය නොකර ගව මස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවරයා දැනුම් දී ඇති බව වාර්තාවේ.

Related posts

ලාංකිකයන් 5000කට කුවේටයෙන් පිට වන්නයි නියෝග..

Mohamed Dilsad

කොරෝනාවට එරෙහිව එක්සත් ජනපදයෙන් සොයාගත් පළතුර

Mohamed Dilsad

කෝලි සහ අනුෂ්කා 2021දී දෙමාපියන් වීමේ අපේක්ෂාවෙන්

Mohamed Dilsad

Leave a Comment