ව්‍යාපාරික

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 4000 ක් සොයා ගැනේ

(UTV | කොළඹ) – විකිණීමට තිබූ පාරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 4375 ක් පිටකොටුව – 5 වන හරස් වීදියේ ව්‍යාපාරික ස්ථානයක තිබී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (07) දිනයේ දී සොයාගෙන තිබේ.

කිලෝග්‍රෑම් 25ක ප්‍රමාණයේ හාල්මැස්සන් සහිත පෙට්ටි 175 ක මේවා ඇසුරුම් කර තිබූ බව සඳහන්.

අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.

Related posts

කර්මාන්තකරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට දුරකථන අංක ත්‍රිත්වයක්

Mohamed Dilsad

සතොසෙන්, දිනකට සහල් මෙට්‍ර්ක් ටොන් 300ක් වෙළෙඳපොළට

Editor O

කොළඹ කොටස් වෙළඳපොළ පහලට

Mohamed Dilsad

Leave a Comment