දේශීය

තෙල් නැව ගැන ගතයුතු තීරණයක් පිළිබඳව නීතිපතිගේ අවධානය

(UTV | කොළඹ) – සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැණුම් දී ඇති පරිදි ගිනිගැනීමට ලක් වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සිමාවෙන් ඉවතට ගෙන යාමේ තීරණයකට එළඹීමේ හදිසි අවශ්‍යතාව කෙරෙහි නීතිපතිවරයා සිය අවධානය යොමු කර තිබේ.

Related posts

මංගල උත්සවයේ ගැටුම දුරදිග යයි – අයෙක් මරුට පහකට තුවාල

Mohamed Dilsad

කොළඹට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment