දේශීය

අයහපත් කාලගුණයත් සමඟ මාර්ග රැසක වාහන තදබද

(UTV |කොළඹ) –  කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.

ඊට හේතුව වී ඇත්තේ කලගෙඩිහේන හංදිය අසල කන්ටේනර් රථයක් පෙරළීමය.

එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියැදුරන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි.

එසේම , කොළඹ-හලාවත මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බවද වාර්තාවේ.

Related posts

ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නක්

Mohamed Dilsad

අනුරගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්

Mohamed Dilsad

ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙක් ව ඝාතනය කළ සැකකරු අල්ලයි

Mohamed Dilsad

Leave a Comment