දේශීය

කළුතරට පැය 24ක් ජලය නැහැ

(UTV |කළුතර) – කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට හෙට (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන ලැබේ.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර, කළුතර දකුණ සහ නාගොඩ යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

Related posts

චීන – ශ්‍රී ලංකා එකඟතාවය ගැන IMF සතුටු වෙයි

Mohamed Dilsad

ගෑස් නැව්වලට ගෙවීම් කළා – PMD

Mohamed Dilsad

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඇති වන ගැටළු විසඳීමට කමිටුවක්

Editor O

Leave a Comment