ව්‍යාපාරික

කහ හිඟය අවසන් වන ලකුණු

(UTV| කොළඹ) –  දැනට වෙළඳපොල තුළ පවතින කහ හිඟය එළඹෙන ජනවාරි මාසයේදී කහ අස්වනු නෙළාගැනීමෙන් අනතුරුව නිමාවනු ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විට වෙළෙඳ පොළේ ඇති කහ කුඩු වලට පාන් පිටි මිශ්‍රකර ඇති බවටද චෝදනා එල්ල වෙයි. එවැනි වැටලීම් කීපයක්ද පසුගියදා පාරිභෝගික අධිකාරිය විසින් වටලනු ලැබීය.

 

Related posts

සැපයුම ඉහළ ට : බිත්තර මිල පහළට

Editor O

මෙරට ධීවර සම්පත් සංවර්ධනයට වියට්නාමයේ සහය

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 ක මත්ස්‍ය අස්වැන්න රජයෙන් මිලදී ගැනීමට පියවර

Mohamed Dilsad

Leave a Comment