දේශීය

අද දවසේ කාළගුණය [RELEASE]

(UTV | කොළඹ) – අද දිනය තුළත් බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි වර්ශාපතනයක් අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

Related posts

දැඩි කොන්දේසි මත, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට ඇප

Editor O

පැය 24ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ආර්ථික අභියෝග මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම පිළිබඳව නිරීක්ෂකයින්ගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment