දේශීය

දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජියෙකු වන ‘දෙමටගොඩ චමින්දගේ’ සමීපතමයෙක්  අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කිරිබත්ගොඩ පොලීසිය විසිනි.

ලද තොරතුරකට ඇතුව එම පුද්ගලයා අලුත්කඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ අතර, ගතවූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 420 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 174 ක් සහ ගංජා ළඟ තබා ගත් 105 දෙනෙකු ද වන බව පොලීසිය පවසයි.

Related posts

UPDATE – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

Mohamed Dilsad

කොරෝනා වෛරසයට 54 ක් බිලිවෙයි

Mohamed Dilsad

පාසල් දිවා ආහාර වැඩසටහන ව්‍යාප්ත කෙරේ

Mohamed Dilsad

Leave a Comment