දේශීය

මඩ පොහොර නොමිලේ කිලෝ 50 පොහොර මිටිය 1500කට

(UTV |කොළඹ) – ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර නොමිලේ ලබාදෙන බව රජය පවසයි.

අනෙකුත් බෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොර කිලෝ 50ක මිටියක් රුපියල් 1500ක මුදලකට ලබාදෙන බවත් මේ වන විට කොළඹ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඒ අනුව මෙම වසර තුළදී අමතර පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මෙරටට ආනයනය සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ කියා සිටියේය.

Related posts

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනගන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

“ආහාර ප්‍රතිපත්ති කමිටුව” පිහිටුවීමට කැබිනට් අනුමැති

Mohamed Dilsad

බස් රථයක් පෙරළෙයි

Mohamed Dilsad

Leave a Comment