දේශීය

පාර්ලිමේන්තු රැස්වීම් කාලය වෙනස් කෙරේ

(UTV |කොළඹ) – ඉදිරියට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාලවේලාව වෙනස කිරීමට තීරණය කෙරේ.

ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසිනි.

මේ අනුව මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේ සිට එම වෙනස සිදුකිරීමට ඊයේ (10) තීරණය කර තිබේ.

මින් ඉදිරියට පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10.00 ට ආරම්භ කර පස්වරු 5.30 අවසන් කෙරෙනු ඇත.

පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වනු ලබන්නේ සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයයි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීමෙන් සමස්තය ඉහළට

Mohamed Dilsad

නවක මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීම අදින් අවසන්

Mohamed Dilsad

කන්දකාඩු ආශ්‍රිතයන් සොයා විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment