විදෙස්

පැය 24 ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 96 දහසක්

(UTV |ඉන්දියාව) – ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 96,551ක් වාර්තා වී තිබේ.

ඒ සමඟම ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 45 ලක්ෂය ඉක්මවා ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

එමෙන්ම ගතවූ පැය 24 තුළ තවත් කොරෝනා මරණ 1,209ක් ඉන්දියාවෙන් වාර්තාවී ඇත. ඒ අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාව 76,304 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Related posts

බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මරුට

Mohamed Dilsad

ජපාන අගමැතිවරයා සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සුදානම්

Mohamed Dilsad

ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් වෙත අමෙරිකාවේ නීති සම්පාදකයින්ගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment