දේශීය

තවත් ආසාදිතයින් රැසක් සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2969 ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Related posts

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10 ක් වියැති බිළිඳෙකුටත් කොරෝනා

Mohamed Dilsad

ශ්‍රී ලංකා – පාකිස්තාන අග්‍රාමාත්‍යවරුන් අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹේ

Mohamed Dilsad

අලුත් ක්‍රිකට් තේරීම් කමිටුව නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment