දේශීය

රිය බලපත්‍ර වලට රුධිර පරීක්‍ෂාව අනිවාර්ය නැහැ

(UTV |කොළඹ) – මින් ඉදිරියට කිසිදු හේතුවක් මත රුධිර පරීක්ෂාවන් සැළකිල්ලට ගෙන රියදුරු බලපත්‍ර නිකුත් නොකරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රුධිර පරීක්‍ෂාවේදී දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පවතින බවට අනාවරණ වුවද එය රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට බාධාවක් නොවන බවද අමත්යවයා සඳහන් කළේය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

කලම්බු ඩොක්යාඩ් සමාගම ඉන්දියාවේ රාජ්‍ය සමාගමකට ලබාදීමට එරෙහිව පාර්ශ්ව රැසක විරෝධය

Editor O

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් පිරිසකටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment