විදෙස්

ඇෆ්ගනිස්ථානය සහ තලේබාන් සංවිධානය අතර පළමු සාම සාකච්ඡා ඇරඹේ

(UTV |ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථාන රජය සහ තලේබාන් සංවිධානය අතර පළමු සාම සාකච්ඡා වටය අද(12) ආරම්භ වේ.

ඒ කටාරයේදීය.

සාම සාකච්ඡා සඳහා ඇෆ්ගනිස්ථාන තලේබාන් නියෝජිතයන් කාබුල් නුවර සිට ඊයේ පිටත්ව තිබේ.

එම දිනය සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 19 වන අනුස්මරණය යෙදී තිබූ දිනයේදී වීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා පවසයි.

තලේබාන් පාලනය අවසන් කිරීම සඳහා ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට මුල්වූයේද එම ප්‍රහාරයයි.

Related posts

තායිවාන ගුවන් අනතුරෙන් හමුදා ප්‍රධානියා ඇතුළු 8ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

උගන්ඩාවේ බස් රථ අනතුරකින් 19 ක් මරුට

Mohamed Dilsad

ඉන්දීය ක්ෂණික දික්කසාද ක්‍රමය තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment