දේශීය

මිලියනයකට අධික හෙරොයින් සමග කාන්තාවන් 3ක් අල්ලයි

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සොයාගත් බව අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

සැකකාරියන් තිදෙනා හෙට (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කරයි.

Editor O

මිනුවන්ගොඩින් තවත් කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙක්

Mohamed Dilsad

කැළණියේ සිසුන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment