දේශීය

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (14) රැස්වීමට නියමිතය.

අද පස්වරු 3.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇත.

පක්ෂයේ නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

 

Related posts

විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව CIDයට

Mohamed Dilsad

මහ බැංකු අධිපති සහ ජනාධිපති අතර සාකච්ඡාවක්

Editor O

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment