දේශීය

එජාපයේ නියෝජ්‍ය නායකධූරයට රුවන් විජේවර්ධන පත්වෙයි

(UTV | කොළඹ) –එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා තෝරාපත් කර ගෙන තිබේ.

ඒ, කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ අද පැවති ඡන්ද විමසීමකදීය.

නියෝජ්‍ය නායක ධුරයට ඉදිරිපත් වූ රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක් සහ රවී කරුණානායක මහතාට ඡන්ද 10ක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී හිමිව ඇත.

 

Related posts

අස්වැසුම ප්‍රතිලාභ කඩිනමින් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

පාකිස්තානය සැම විටම ශ්‍රී ලංකාවට සහයෝගය දක්වනවා

Mohamed Dilsad

සංචාරක ක්ෂේත්‍රයට සහන සැලසීමට රජය නව වැඩපිළිවෙලක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment