දේශීය

නිව් ඩයමන්ඩ් ජල සාම්පල වාර්තාව අද නීතිපතිට

(UTV | කොළඹ) – නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රීත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව අද (15) නීතිපතිවරයාට භාරදීමට නියමිතව තිබේ.

එම නෞකාවේ ඇති සියලු තෙල්වලින් ලබා ගත් තෙල් සාම්පල ද ඊයේ (14) පස්වරුවේ ගොඩබිමට රැගෙන ආ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් මහතා පැවසුවේය.

එම සාම්පල ද වැඩිදුර විමර්ශන සඳහා අද රජයේ රස පරීක්ෂකවරයා වෙත ද යොමු කිරීමට නියමිතව ඇත.

 

Related posts

කටුනායක පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය මහජනතාවට විවෘත කෙරේ

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ මෙම මාසය අවසන්වීමට පෙර – විභාග දෙපාර්තමේන්තුව

Editor O

Leave a Comment