දේශීය

20 වන සංශෝදනයට අදාළ කමිටු වාර්තාව අගමැතිට

(UTV| කොළඹ) –  20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ ඇතුලත් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද පස්වරුවේ භාරදෙනු ලැබීය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

පාර්ලිමේතු මන්ත්‍රීවරුන්ගේ පර්ශන් සඳහා අගමැතිගෙන් පිළිතුරු

Mohamed Dilsad

“ගන්ධාර: පකිස්ථානයේ බෞද්ධ උරුමය” වාර්තා චිත්‍රපටය

Mohamed Dilsad

Leave a Comment