දේශීය

ටයිල් චමින්ද ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – චමින්ද දයා ප්‍රියංක මල්ලවආරච්චි හෙවත් ටයිල් චමින්ද ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් සමග එක්ව හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබුවේය.

හෙරොයින් ග්‍රෑම් 5 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඔහු හෙරොයින් ජාවාරම් කිරීම සඳහා උපයෝගි කරගෙන තිබූ වාහන 6 ක් ද පොලිස් භාරයට ගැණුනා.

Related posts

ජනාධිපතිගේ යාපනය රැස්වීමට සෙනග ගෙනාපු හැටි සුමන්තිරන් කියයි

Editor O

කොරෝනා රෝගීන් ගණන 259කින් ඉහළ යයි

Mohamed Dilsad

මිනුවන්ගොඩ කො⁣රෝනා පොකුරෙන් තවත් 61 ක් හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment