ගොසිප්

නවීන් දිසානායක සිරිකොතෙන් පිටවෙයි

(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා තිකුවක්කර තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ එජාප පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ පිහිටුවා පිහිටා තිබූ ඔහුගේ කාර්යාලයේ ලිපි ගොනු සියල්ල ඉවත් කරගෙන යාමටය.

ඊයේ(15) පස්වරුවේ තම හිතවතුන් පිරිසක් සමග එහි පැමිණි හිටපු මන්ත්‍රීවරයා මෙසේ ඔහුගේ ලිපිගොනු ඉවත් ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට ආසන්තම හේතුව වන්නේ රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ නව නියෝජ්‍ය නායක ධුරයට පත්වීම බවද වාර්තා වේ.

නවීන් දිසානායක මහතාද එජාප පක්ෂ නායකත්වය බලාපොරොත්තුවෙන් සිටි අයෙකි.

Related posts

මුතුහෙට්ටිගමත් හඬපට එළියට දන්න සුදානම්

Mohamed Dilsad

අරලියගහ මන්දිරයේ ගී ගයමින් රැය පහන් කරන එජාප ආධාරකරුවන්

Mohamed Dilsad

පොහොට්ටුවෙන් ඉල්ලන උවිඳු විජේවීර ගම්පහින් තරඟ බිමට

Mohamed Dilsad

Leave a Comment