දේශීයප්‍රමුඛ පුවත 3

කැළණි තිස්ස විදුලිබලාගාරයේ ජනන කටයුතු කඩිනමින්

(UTV |කොළඹ) – කැළණි තිස්ස විදුලිබලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සුදානම වේ.

මෙහිදී මෙගාවොට් 165 ක් යළි ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මෙම බලාගාරය අක්‍රියව පවති.

මෙහි දෝෂයට ලක්වූ කොටස් අලුත්වැඩියා කටයුතු සඳහා ඉන්දියාවට යැවූ අතර එම යන්ත්‍ර කඩිනමින් ගෙන්වා ගන්නා බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.

Related posts

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල ගණන් පහළට ?

Mohamed Dilsad

සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පමණක් රෝහල්වල අලෙවියට උපදෙස්

Mohamed Dilsad

අමෙරිකා තානාපති සහ විදුලිබල ඇමති අතර හමුවක්

Editor O

Leave a Comment