දේශීය

කොළඹ 01 ට අද පැය 12 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (17) රාත්‍රී 8.00 සිට පැය 12 ක කාලයක් කොළඹ 01 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අදාළ කාල සීමාවේදී කොළඹ 02, 03, 07, 08, 09, 10 සහ කොළඹ 11 ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව එම මණ්ඩලය සඳහන් කර සිටී.

Related posts

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ගැන අගමැති කළ විශේෂ ප්‍රකාශය

Mohamed Dilsad

හෙට සිට විදුලිය කැපෙන හැටි

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment