දේශීයව්‍යාපාරික

වාහන ආනයනය අත්හිටුවීම අඛණ්ඩව

(UTV |කොළඹ) –  නව වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ තවදුරටත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම ද අත්හිටුවා ඇති බවයි.

Related posts

දුරගමන් සේවා බස් රථ සඳහා අද සිට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්

Mohamed Dilsad

පාස්කු වන්දි මුදල් රු. මිලියන 311ක් හානි පූර්ණ කාර්යාලයට ලැබිලා.

Editor O

ජනපති සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා කල් යයි

Mohamed Dilsad

Leave a Comment