දේශීය

ශානි අබේසේකර ඔක්තෝබර් 02 දක්වා රිමාන්ඩ්

(UTV | කොළඹ) – CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා ඔක්තෝබර් 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත.

ඒ, ඔහු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකරනු ලැබීය.

Related posts

කොරෝනා එන්නත් විශේෂ පෙරහුරුවක් අද ස්ථාන 3 කදී

Mohamed Dilsad

ගෑස් බෙදා හැරීම යථා තත්ත්වයට

Mohamed Dilsad

ලාෆ්ස් ගෑස් මිලත් වෙනස් නොවේ

Mohamed Dilsad

Leave a Comment